Bonnet / Tailgate shocks මාරු කරන විදිහ ඉගෙන ගනිමු.

අලුතෙන් එන ගොඩක් වාහනවල Bonnet එක සහ Tailgate එක ඉස්සුවට පස්සේ දොර නවත්තන්නේ පොඩි Shock දෙකකින්. කාලයක් පාවිච්චි කරද්දී මේ Shocks වැඩ කරන්නේ නැතුව යනවා. Shock එක ඇතුලේ සම්පීඩනය කරපු ගෑස් වලින් තමයි මේවා වැඩ කරන්නේ. දොර වැහුවම එකතු කර ගන්නා ශක්තිය දොර ඇරිය ගමන් පිට කිරීමේදී ඉබේ දොර ඇරෙනවා. ඉතින් කාලයක් යාමේදී මේ shocks … Continue reading Bonnet / Tailgate shocks මාරු කරන විදිහ ඉගෙන ගනිමු.

වාහනයේ Brake Hose එකක් හදිසියේම පිපිරුවොත් මාරු කරන හැටි දන්නවද.?

අනතුරක් වීම වලක්වා ගැනීමට අත්‍යවශ්‍යම දෙයක් තමයි වාහනයේ Brake. හදිසියකදී වාහනය නවත්වා ගැනීමට අපි Brake Paddle එක තද කලාම Master Cylinder එකේ තියෙන Piston එක මඟින් Brake Fluid Reservoir Tank එකේ තියෙන Brake Oil අරගෙන Brake Lines වලට පීඩනයක් දෙනවා. එතකොට Brake Lines දිගේ පීඩනය සමඟ Brake Oil ගලා ගෙන ගිහින් තමයි Brake Calipers වැඩ … Continue reading වාහනයේ Brake Hose එකක් හදිසියේම පිපිරුවොත් මාරු කරන හැටි දන්නවද.?

වාහනයේ Air Filter එක ගෙදරදීම පිරිසිඳු කරමු

වාහනයේ Engine එකට අවශ්‍ය වාතය ගනු ලබන්නේ Air Filter එක හරහායි. අවට පරිසරයේ ඇති වාතයේ තියෙන දුවිලි, සුන්බුන් සහ වෙනත් අපවිත්‍ර ද්‍රව්‍ය මේ Filter එකන් ඉවත් කරලා දහනය සඳහා Engine එකට යවනවා. ඔයාගේ වාහනයේ Air Filter එක අපිරිසිඳු නම් Engine එකට යන වාතයත් සමඟ අපවිත්‍ර ද්‍රව්‍ය ඇතුළු වී Cylinders සහ තෙල් වලට එක් වේවි. ඒකෙ … Continue reading වාහනයේ Air Filter එක ගෙදරදීම පිරිසිඳු කරමු

How to replacing or cleaning Cabin Air Filter (AC filter) at home

If your vehicle started to coming bad smell or poor Air conditions, no one wants to ride with you.! The solution to the problem may be as easy as changing your vehicle’s cabin air filter. It keeps the air inside your vehicle fresh which means that you and your passengers can breathe easy. You should change … Continue reading How to replacing or cleaning Cabin Air Filter (AC filter) at home

Cabin Air Filter (AC Filter) එක ගෙදරදීම පිරිසිඳු කරමු

ඔයාගේ වාහනය ඇතුලෙන් ගඳක් එනවා නම් හෝ AC එක මදි නම්, කවුරුවත් ඔයාගේ වාහනයේ යන්න එන එකක් නෑ. ඒකට එකම සහ ලේසිම විසඳුම තමයි ඔයාගේ වාහනයේ තියෙන Cabin Air Filter එක Clean කරන එක හෝ මාරු කරන එක. හැම 20,000 km කට සැරයක් ඔයාගේ වාහනයේ Cabin Air Filter එක මාරු කල යුතුයි. ඒ වගේම ඔයා … Continue reading Cabin Air Filter (AC Filter) එක ගෙදරදීම පිරිසිඳු කරමු