මේ වගේ මක බාස්ලාට නම් වාහනේ හදන්න දෙන්න එපා.

01. oil මාරු කරන්න ලේසිම විදිහ. 02. වාහනේ AC එක මදිද.? එහෙනම් මෙහෙම කරමු. 03. කොහොමද මක බාස්ගේ වැඩේ. 04. Nut එකෙන් oil leak ද.? ආ.. ඕක මොකද්ද. මේක ගහමු. 05. මේවත් ඉතින් බට තමයි. 06. මීට වඩා හොඳයි තමන්ම වාහනේට ගිනි තියා ගන්නවා. 07. අම්මෝ.. කොහොමද මේක. 08. කැමති තැනකින් දා ගන්න පුළුවන්. 09. … Continue reading මේ වගේ මක බාස්ලාට නම් වාහනේ හදන්න දෙන්න එපා.

05 valuable tips to keep on mind when you are driving

If we maintain our vehicle properly, carefully and without any hassle, it also treats us in same manner. Never, makes you desperate & don't make wasting time in repair centers for unnecessary things. Today, I’m going to tell you about some essential tips to be followed and cared about the most. Don’t accelerate to high … Continue reading 05 valuable tips to keep on mind when you are driving

Three easy steps to improve the acceleration of your vehicle

Acceleration problem sometimes you put in trouble. There are some reasons why your vehicle is not Accelerating properly. The vehicle may be experiencing trouble with the fuel or emissions system. Fortunately, some of the causes are actually minor and possibly to fix it easily. A vehicle that has trouble accelerating should be repaired immediately as … Continue reading Three easy steps to improve the acceleration of your vehicle

ඔබේ වාහනය නිසි ලෙස වේගවත් කිරීමට පහසු පියවර 03 ක්

වාහනේ හරියට Accelerate වෙන්නේ නැති එක හිසරදයක්. එහෙම වෙන්න හේතු කිහිපයක් තියෙනවා. සමහරවිට වාහනයේ තෙල් හෝ දහනය වීමේ ගැටළුවක් වෙන්න පුළුවන්. වාසනාවට, සමහර ගැටළු අපිට ගෙදරදීම හදන්න ලේසි ලාබදායි දේවල්. කඳු පාරවල් වල යෑමේ දී සහ වාහනය ඉක්මනට වේගවත් කිරීමට අවශ්‍ය වේලාවකදී වගේ මේ ගැටලුව මහා හිසරදයක් වෙනවා. එහෙනම්, ඒ සඳහා විසඳුම් දැන ගැනීමට තවත් … Continue reading ඔබේ වාහනය නිසි ලෙස වේගවත් කිරීමට පහසු පියවර 03 ක්

වාහනයේ ටයර් ආරක්ෂා කර ගන්න මේ දේවල් පිළිපදින්න

ඔබේ වාහනයේ ටයර් වල අසමාන ගෙවීම් වාහනයේ හැසිරවීමට, ටයර් වල ආයු කාලයට, ටයර් වල කාර්යයට සහ මගීන්ගේ ආරක්‍ෂාවට බලපානවා. ඒ නිසා තමයි සෑම සති 2 කට සැරයක් ඔයාගේ වාහනයේ ටයර් වල හුලන් ප්‍රමාණය බලන එක වැදගත්. ටයර් පැත්තට ගෙවීම වාහනයේ Alignment වැරදි ලෙස තිබීම තමයි ටයර් පැත්තට ගෙවීමට වැඩිම වශයෙන්ම හේතු වෙන්නේ. ටයර් පැත්තට ගෙවෙනවා … Continue reading වාහනයේ ටයර් ආරක්ෂා කර ගන්න මේ දේවල් පිළිපදින්න

වාහනයට අපි අතින් නොවිය යුතු දේවල් කිහිපයක්

අපි වාහනය ආදරයෙන්, පරිස්සමෙන් සහ කරදර කරන්නේ නැතුව බලා ගන්නවා නම් වාහනයත් අපිව, අපේ දරුවන්ව ආදරයෙන්, පරිස්සමෙන් සහ කරදරයක් කරන්නේ නැතුව බලා ගන්නවා. කවදාවත් මහමඟ අතරමන් කරන්නේ නෑ. ඒ වගේම, Garage ගානේ රස්තියාදු වෙන්න සිදු වෙන්නෙත් නෑ. දැන් මම කියන්න යන්නේ අපේ වාහනයට, අපි අතින් නොවිය යුතු දේවල් ටිකක්. වාහනය Start කරපු ගමන් හයියෙන් පදවන්න … Continue reading වාහනයට අපි අතින් නොවිය යුතු දේවල් කිහිපයක්

ඔයාගේ වාහනයට හොඳම Engine oil එක තෝර ගන්නේ කොහොමද.?

වාහනයක් තියෙන කෙනෙක් 5,000 km හෝ මාස 06 කට සැරයක් හෝ වාහනයේ Service එක කරන්න ඕන. සමහර අය නම් Service Station එකට ගිහින් දාලා Rest Area එකට වෙලා හොඳට නිදා ගෙන ඉඳලා වාහනේ අරගෙන ගෙදර එනවා. වාහනේට දාන Engine oil එක මොකද්ද කියලාවත් දන්නේ නෑ. තමන්ගේ වාහනේට ආදරේ කෙනෙක් නම් කවදාවත් ඔය දේ කරන්නේ නෑ. … Continue reading ඔයාගේ වාහනයට හොඳම Engine oil එක තෝර ගන්නේ කොහොමද.?

ඇඳිරි නීතිය නිසා ගෙදර එකම තැන නවත්තලා තියෙන වාහනය පරිස්සම් කර ගන්නේ මෙහෙමයි

මේ ඇඳිරි නීතිය වෙලාවේ ඔයාගේ වාහනයත් එක දිගටම නවත්තලා තියෙන නිසා, ඒක වියදම් ගොඩකට මුල හේතුවක් වෙන්න පුළුවන්. වාහනයේ තියෙන වැදගත්ම සහ වියදම් අධිකම දේවල් පරිස්සන් කර ගැනීම අපේ වගකීම. Engine, Battery, Tyre, Body සහ interior වැනි දේවල් ගැන අපි කොහොමත් හැම වෙලාවේම පරිස්සමෙන් ඉන්න නිසා නිකන් ගෙදර ඉන්න මේ දවස් වලත් වඩාත් පරිස්සමෙන් ඉමු. … Continue reading ඇඳිරි නීතිය නිසා ගෙදර එකම තැන නවත්තලා තියෙන වාහනය පරිස්සම් කර ගන්නේ මෙහෙමයි