SsangYong Kyron (D20DT) 6 Speed Auto Transmission රථයේ ඇතිවන Gearbox Jerk එකේ මුලික ලක්‍ෂණ සහ එයට කලහැකි පිළියම්

SsangYong Kyron වාහනය ලංකාවේ ජනප්‍රිය, වැඩි මිලක් නැතිව ගන්න පුළුවන් සහ හොඳ සැප පහසුව තියෙන midsize SUV එකක්. නමුත්, මේ වාහනය ගැන කථා කරන කොට ගොඩ දෙනෙක් කියන දෙයක් තමයි “ gearbox එකේ ලෙඩ එනවනේ ” කියන කථාව. ඉතින් අපි අද කථා කරමු මොකද්ද මේ ලෙඩේ සහ මුලික ලක්‍ෂණ වගේම කළහැකි පිළියම්.Auto Transmission තාක්‍ෂණයෙන් ලංකාවට … Continue reading SsangYong Kyron (D20DT) 6 Speed Auto Transmission රථයේ ඇතිවන Gearbox Jerk එකේ මුලික ලක්‍ෂණ සහ එයට කලහැකි පිළියම්