Rexton SUV එකෙන් කන්දක් උඩට ගිය සුන්දර ගමනක්.

රුවන්වැල්ලේ ඉන්න යාලුවෙක් එයාගේ තේ වත්තට ඇවිත් දවසක් දෙකක් ඉඳලා යන්න කියලා බල කලාට යන්න වෙලාවක් තිබුනේ නෑ. යාලුවා කිව්ව විදිහට කන්දක් උඩ තියෙන ලස්සන තේ වත්තක්. කන්ද උඩට ගියාම වටේ පරිසරය ලස්සනට පෙනෙනවාලු. ඒ වගේම එහෙට යන්න නම් 4W තියෙන වාහනයක් ඕනත් කිව්වා. එක තැනක පාර නැතුව කළු ගලක් උඩින් යන්න තියෙන්නෙත් කිව්වා. මමත් … Continue reading Rexton SUV එකෙන් කන්දක් උඩට ගිය සුන්දර ගමනක්.